Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඇල්ලේ ප්‍රපාතෙට කඹෙන් බැස්ස ආමි දෙන්නෙක් අනතුරක

    September 5, 2025

    ඇල්ලේ මාරක අනතුර සම්බන්ධයෙන් ජීප් රියදුරා අත්අඩංගුවට

    September 5, 2025

    කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක ජල කප්පාදුවක්

    September 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විජයදාසට ආණ්ඩුවෙ පසුපෙළ පුටුවක්
    Featured

    විජයදාසට ආණ්ඩුවෙ පසුපෙළ පුටුවක්

    By LFNAugust 6, 2024No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ පසු පෙළ ආසනයක් වෙන් කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

    මේ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් අසුන් ගන්නා ආසනවලට පසුපසින් හිටපු අමාත්‍යවරුන්ට වෙන්කර ඇති ආසනවලින් එකක් ඔහුට වෙන් කෙරෙනු ඇත.

    කෙසේ වෙතත් ඔහු විපක්ෂයේ අසුනක් වෙන් කරන්නැයි ඉල්ලීමක් කළහොත් ඒ සඳහාද අවශ්‍ය කටයුතු සලසා දීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් බැඳී සිටින බව දැනගන්නට ඇත.

    විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඔහු අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත්වීම හේතුවෙනි.

    මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට සහාය නොදෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමට මෙතෙක් විපක්ෂයේ අසුන් පැනවීමට තීරණයක් ගෙන නැතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.

    ඔවුනටද විපක්ෂයේ අසුන් පනවන්නැයි මන්ත්‍රීවරුන් පිරිසක් අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව දැනගන්නට ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇල්ලේ ප්‍රපාතෙට කඹෙන් බැස්ස ආමි දෙන්නෙක් අනතුරක

    September 5, 2025

    ඇල්ලේ මාරක අනතුර සම්බන්ධයෙන් ජීප් රියදුරා අත්අඩංගුවට

    September 5, 2025

    කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක ජල කප්පාදුවක්

    September 5, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,289 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,541 Views
    Don't Miss

    ඇල්ලේ ප්‍රපාතෙට කඹෙන් බැස්ස ආමි දෙන්නෙක් අනතුරක

    September 5, 20250117 Views

    තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් ගමන් ගත් විනෝද චාරිකා පෞද්ගලික බස් රථයක් ඇල්ල වැල්ලවාය ප්‍රධාන…

    ඇල්ලේ මාරක අනතුර සම්බන්ධයෙන් ජීප් රියදුරා අත්අඩංගුවට

    September 5, 2025

    කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක ජල කප්පාදුවක්

    September 5, 2025

    චීන ජනාධිපති හා රුසියානු ජනාධිපති අතර ඇති වූ ආන්දෝලනාත්මක රහස් කතාවක් එළියට

    September 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.