Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාතර ලවණ බාධකයේ සිදුවූ හානි සඳහා වන්දි ගෙවීම කඩිනම් කෙරේ

    April 21, 2026

    තර්ජන හමුවේ සාකච්ඡා කිරීමට සූදානමක් නැහැ – ඉරානයෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

    April 21, 2026

    සාමයේ පා ගමන ගැන ජනපති අනුරගෙන් X සටහනක්

    April 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ශ්‍රීලනිපයේ සහාය රනිල්ට
    Hot News

    ශ්‍රීලනිපයේ සහාය රනිල්ට

    By LFNAugust 1, 2024No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව ඊයේ (31) පස්වරුවේ රැස්වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබුණි.

    එහිදී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, “අපෙන් සහාය ඉල්ලා ලිඛිතව ඉල්ලීමක් කරලා තිබෙන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.” යනුවෙනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාතර ලවණ බාධකයේ සිදුවූ හානි සඳහා වන්දි ගෙවීම කඩිනම් කෙරේ

    April 21, 2026

    සාම පාගමනට ‘ආලෝකා‘ ඇතුළු පිරිස මෙරටට

    April 21, 2026

    හිටපු අමාත්‍ය පියසේන ගමගේට ඇප

    April 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    මාතර ලවණ බාධකයේ සිදුවූ හානි සඳහා වන්දි ගෙවීම කඩිනම් කෙරේ

    April 21, 202600 Views

    මාතර දිස්ත්‍රික්කයේ පානීය ජලයට කරදිය එකතු වීම වැළැක්වීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය…

    තර්ජන හමුවේ සාකච්ඡා කිරීමට සූදානමක් නැහැ – ඉරානයෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

    April 21, 2026

    සාමයේ පා ගමන ගැන ජනපති අනුරගෙන් X සටහනක්

    April 21, 2026

    සාම පාගමනට ‘ආලෝකා‘ ඇතුළු පිරිස මෙරටට

    April 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.