Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අද කාලගුණයේ වෙනසක්

    May 12, 2025

    වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

    May 12, 2025

    බස් රථ අනතුරින් මිය ගිය පවුල් වෙත වන්දි ලබා දීමට රජයෙන් තීරණයක්

    May 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ ජනපති අතර හමුවක්
    Featured

    යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ ජනපති අතර හමුවක්

    By LFNJuly 17, 2024No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා වසර 75ක් සපිරීම නිමිත්තෙන් මෙරට සංචාරයක නිරත යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay මහත්මිය කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

    ශ්‍රී ලංකා යුනෙස්කෝ හවුල්කාරීත්වයේ 75 වෙනි සංවත්සර සැමරුම් උළෙල ඊයේ (16) දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණි.

    ඊට ප්‍රධාන ආරාධිතයකු ලෙස අද අලුයම දිවයිනට පැමිණි යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay මහත්මිය ද සහභාගී වූවාය.

    මෙහිදී පාසල් ළමුන් විසින් මෙරට සංස්කෘතිකාංග ඇතුළත් ප්‍රසංගයක් ඉදිරිපත් කරන ලදි. මේ අවස්ථාවට ශ්‍රී ලංකා යුනෙස්කෝ කොමිසමේ ලේකම් ජනරාල් මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී විය.

    මෙරට සංචාරය අතරතුර Audrey Azoulay මහත්මිය මහනුවර, දඹුල්ල වැනි ඓතිහාසික වටිනාකම් සහිත යුනෙස්කෝ ලෝක උරුම ස්ථානයන් නැරඹීමට යාමට ද නියමිත ව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අද කාලගුණයේ වෙනසක්

    May 12, 2025

    බස් රථ අනතුරින් මිය ගිය පවුල් වෙත වන්දි ලබා දීමට රජයෙන් තීරණයක්

    May 11, 2025

    සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

    May 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,893 Views
    Don't Miss

    අද කාලගුණයේ වෙනසක්

    May 12, 20250120 Views

    අද (12) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන…

    වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

    May 12, 2025

    බස් රථ අනතුරින් මිය ගිය පවුල් වෙත වන්දි ලබා දීමට රජයෙන් තීරණයක්

    May 11, 2025

    සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

    May 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.