Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට

    November 4, 2025

    දුම්රියේ තනතුරු කිහිපයකට කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

    November 4, 2025

    STF එකට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 150ක්

    November 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනුර පෙන්නපු ෆයිල් ගොඩක් ඒවා හිස් – ජනපති
    Featured

    අනුර පෙන්නපු ෆයිල් ගොඩක් ඒවා හිස් – ජනපති

    By LFNJuly 16, 2024No Comments2 Mins Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හොරු අල්ලන බව පවසමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ලිපිගොනු පෙන්වා සිදුකර ඇත්තේ රැවටීමක් බවත් , ඒ බොහෝ ලිපිගොනු හිස් ඒවා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    නීතිඥවරු පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.

    “2022 මැයි 09 සිදුවීම ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. මේ ගැන කතා කරන්න ජනපති සියලුදෙනා කැඳවූවා. විපක්ෂය නියෝජනය කරමින් සම්බන්ධන්, සුමන්තිරන් සහ මම එක්වුණා. විපක්ෂයේ අනෙක් පක්ෂ එක්වුණේ නැහැ. එය වැරදියි. රටේ පැවති අර්බුදය ගැන යෝජනා ජනපතිට කියන්න තිබුණා. විපක්ෂ නායක යනු විකල්ප අගමැතිවරයෙක් බස් ඩ්‍රයිවර් කෙනෙක් නෙවෙයි. සාකච්ඡාවලට සහභාගීවෙලා කිසිදු පියවරක් ගත්තේ නැහැ. අගමැති මහින්ද ඉවත්වුණොත් අවස්ථාව තිබුණේ සජිත්ට. මමත් එය පිළිගෙන ඕනම කෙනෙකුට උදව් කරන්න සූදානම් වුණා. මැයි 10 සජිත්ට එන්න කිව්වාට ආවේ නැහැ. අගමැතිකමට හිඟමනේ යනවාද? අපේ රටේ විතරක් එය සිදුවුණේ. ජනතා විමුක්ති පෙරමුණ කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. අපි එය භාරගත්තා. ජනපති පිටවෙලා ගියා. මම අගමැති ලෙස හිටියේ. ඉල්ලා අස්වෙන්න කිව්වාට ලියුම ගිහින් භාරදෙන්නේ කොහාටද? යෝජිත පුද්ගලයා ගේන්න කිව්වාම කථානායකට බලය දෙන්නලු. විපක්ෂ නායක නැත්නම් අනුර භාරගත යුතුයි. අපි ආණ්ඩුවක් හැදුවා ඉන්න ඇමතිවරු එක්කම. සියලුදෙනා එක්ව වැඩකළ අරුම පුදුම ආණ්ඩුවක්. මෙතැනින් පටන්ගෙන තවත් වසර 05ක් ඉදිරියට යමු. මැතිවරණ එයි ඕන අය ඉතිරිවෙයි නැති අය විසිවෙයි.

    “2023 දූෂණ විරෝධී පනත වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා”

    “දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කරගෙන යනවා. පනත ක්‍රියාත්මක කිරීමට යාන්ත්‍රණයක් යෝජනා කරනවා. දූෂණය පාලනය කිරීමට සටහනක් ගේනවා – හොරු අල්ලනවා කියන්නේ නැහැ . අනුර ෆයිල් 400ක් පෙන්නුවා ඒ ටික මං ගාව තියෙන්නේ. ෆයිල් 400න් 40කට නඩු දැම්මා. ඉතිරු ෆයිල් 360 හිස් බලන්න අවශ්‍ය කෙනෙක් මට කියන්න. ෆයිල් 400ක් නොපෙන්වා 40ක් පෙන්වන්න තිබුණා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට

    November 4, 2025

    දුම්රියේ තනතුරු කිහිපයකට කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

    November 4, 2025

    STF එකට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 150ක්

    November 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,388 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,334 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට

    November 4, 20250120 Views

    රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට…

    දුම්රියේ තනතුරු කිහිපයකට කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

    November 4, 2025

    STF එකට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 150ක්

    November 4, 2025

    ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනයට කැබිනට් අනුමැතිය

    November 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.