Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්

    September 4, 2025

    ඩිජිටල් සේවා බද්ද පැනවීම කල් යයි

    September 4, 2025

    තුසිත හල්ලොලුව යළිත් රිමාන්ඩ්

    September 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ට්‍රම්ප් ඝාතන තැත ගැන ජනපති රනිල්ගෙන් නිවේදනයක්
    Featured

    ට්‍රම්ප් ඝාතන තැත ගැන ජනපති රනිල්ගෙන් නිවේදනයක්

    By LFNJuly 14, 2024No Comments1 Min Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් තමා කම්පනයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ට්‍රම්ප් නිරුපද්‍රිතව සිටින බව දැනගැනීමෙන් තමාට සහනයට ලැබුණු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    දේශපාලන ගැටුම් හේතුවෙන් කලකදී ශ්‍රී ලාංකිකයින්ද කරදරවලට මුහුණ දුන් බව ජනාධිපතිවරයා පැවසීය.

    ඔහු ඉල්ලා සිටින්නේ, සියලුදෙනා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා නීතිගරුකව කටයුතු කළයුතු බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්

    September 4, 2025

    ඩිජිටල් සේවා බද්ද පැනවීම කල් යයි

    September 4, 2025

    තුසිත හල්ලොලුව යළිත් රිමාන්ඩ්

    September 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,289 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,541 Views
    Don't Miss

    බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්

    September 4, 20250116 Views

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කළ මේ වන විට අත්අඩංගුවේ පසුවන බැකෝ සමන්…

    ඩිජිටල් සේවා බද්ද පැනවීම කල් යයි

    September 4, 2025

    තුසිත හල්ලොලුව යළිත් රිමාන්ඩ්

    September 4, 2025

    විදේශයන්හිදී ආපදාවන්ට ලක්වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලෙන් ආධාර

    September 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.