Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජාතික – ආගමික – සාමාජීය සංවර්ධනය උදෙසා නොපසුබටව කටයුතු කරන බව ජනපති කියයි

    July 18, 2025

    සැකසහිත වෑන් රථයක් සොයා පොලිස් විමර්ශන

    July 18, 2025

    අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

    July 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අයේෂා කැපුවේ කාන්තාවන්ට සලකන්නද
    Featured

    අයේෂා කැපුවේ කාන්තාවන්ට සලකන්නද

    By LFNJuly 9, 2024No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නීතිපති තනතුරට ජේෂ්ඨත්වය අනුව ඉහළම සුදුසුකම ඇති අයේෂා ජිනසේන මහත්මිය ඒ තනතුර නොදී හැලුවේ කුමන පදනමක් මතදැයි මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (9) ප්‍රශ්න කළාය.

    ලෝකයාට පේන්න කාන්තාවන් සවි බල ගන්වන පනත් ගෙනාවට ප්‍රායෝගිකව ඒ දේවල් ඉටු නොවන බව පැවසූ මන්ත්‍රීවරිය කාන්තාවන්ට තැනක් දීමට මේ ආණ්ඩුව කැමති නැතැයිද සඳහන් කළාය

    ඇය මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජාතික – ආගමික – සාමාජීය සංවර්ධනය උදෙසා නොපසුබටව කටයුතු කරන බව ජනපති කියයි

    July 18, 2025

    සැකසහිත වෑන් රථයක් සොයා පොලිස් විමර්ශන

    July 18, 2025

    අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

    July 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,318 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,510 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,021 Views
    Don't Miss

    ජාතික – ආගමික – සාමාජීය සංවර්ධනය උදෙසා නොපසුබටව කටයුතු කරන බව ජනපති කියයි

    July 18, 20250115 Views

    රජයේ කටයුතුවලදී මහා සංඝරත්නයේ අනුශාසනා අපේක්ෂා කරන බවත් ජාතික, ආගමික සහ සාමාජීය සංවර්ධනය උදෙසා සුදුසු…

    සැකසහිත වෑන් රථයක් සොයා පොලිස් විමර්ශන

    July 18, 2025

    අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

    July 18, 2025

    රාත්‍රී කාලයේදීත් ආරුක්කු 9ය පාලම නැරඹීමට අවස්ථාව දෙන්න යයි

    July 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.