Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉඩම් දෙන්නේ නිකන් නෙමෙයි -ජනපති
    Featured

    ඉඩම් දෙන්නේ නිකන් නෙමෙයි -ජනපති

    By LFNJuly 2, 2024No Comments1 Min Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    “උරුමය” ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාගන්නා සියලුදෙනා කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සමඟ එක් වියයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    මොනරාගල දිස්ත්‍රික්කයේ පැවති “උරුමය” ජාතික වැඩසටහනේ අදියරක් සමග පසුගිය (30) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක සුදුසුකම්ලාභීන් 41,960ක් අතුරින් පුද්ගලයන් 600ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැත්වුණි.

    “මේ ඉඩම් දෙන්නේ නිකන් නෙමෙයි. සල්ලි ඉල්ලන්නේ නෑ. මේ හැම එක්කෙනාම අපේ කෘෂිකර්ම නවීකරණ වැඩසටහනට එකඟවෙන්න ඕනේ. ගොවිතැන් කරන අය. එතනට එන්න. අපි ආධාර උපකාර දෙන්නම් ආපහු මේ ප්‍රදේශය දියුණු කරන්න. අපනයන ආර්ථිකයකට යන්න. මොකද්ද අමාරුව. ළඟ තියෙනවා වරායක්. ළඟ තියෙනවා ගුවන් තොටුපොළක්. ඊළඟ අවුරුදු 30 – 40 දී ලෝකයේ ආහාර සැපයීම විශාල ගැටලුවක්. අපි ආහාර සපයන්න ඕනේ. ඒකෙන් මුදල් උපයාගන්න ඕනේ…”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.