Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ඉදිරි කන්න දෙකට ගොවීන්ට බංඩි පොහොර නොමිලේ
    Local News

    ඉදිරි කන්න දෙකට ගොවීන්ට බංඩි පොහොර නොමිලේ

    By LFNJune 25, 2024No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරි කන්න දෙකේ දී සියලු වී ගොවීන්ට බංඩි පොහොර නොමිලේ ලබාදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ඔහු ප්‍රකාශ කළේ, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් රජය කළ ඉල්ලීමකට අනුව බංඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවය.

    කිසිදු පොහොර හිඟයක් රටතුළ නොමැති බව ද මහින්ද අමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    “පොහොරවල කිසිදු හිඟයක් නැහැ. යූරියා, බංඩි පොහොරත් ඇති වෙන්න තියෙනවා. අපිට විකුණ ගන්නත් බැරි තරමට තියෙනවා. හිඟයක් නෙවෙයි තියෙන්නෙ මං හිතන්නේ පොහොරවලට මුදල් එන්නෙ නැති ප්‍රශ්නෙ. මේ වතාවේ දැන් අපි මුදල් මේ වනවිට බිලියන 11ක් විතර ගොවියන්ගේ ගිණුම්වලට යවලා තියෙනවා. තව ඉතාමත් සුළු ප්‍රමාණයක් ගිණුම් අංක වැරදීම්, නම්වල වැරදීම් ඒ වගේ දේවල් නිසා සුළු ප්‍රමාණයක් ඉතිරිව තියෙනවා. ඒ හැමෝටම අපි ලබා දෙනවා. ඒ වගේම එන කන්නේ සිට කන්න දෙකක් බංඩි පොහොර නොමිලේ ලබා දෙන්න කටයුතු කරනවා. අපිට ලැබිල තියෙනවා දැනටමත්. පොහොර සඳහා මං ගිවිසුම අත්සන් කළා. මාසයක් යනවිට අපිට පොහොර එනවා. පහුගිය වතාවේ මඩ පොහොර දුන්න වගේම කන්න දෙකකට අපේ ගොවීන්ට බංඩි පොහොර ලබා දෙනවා. මොකද අපේ ගොවි ජනතාවට අපි උදව් කරන්න ඕන.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.