Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක්

    December 23, 2025

    පේදුරුතුඩුවේ ලන්ච් ෂීට් භාවිතයට තහනමක්

    December 23, 2025

    රන් මිල රු 7,000කින් ඉහළට

    December 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෛත්‍රී ට එරෙහි නඩුවක් ඒකපාක්ෂිකව විභාග කිරීමට නියෝග
    Featured

    මෛත්‍රී ට එරෙහි නඩුවක් ඒකපාක්ෂිකව විභාග කිරීමට නියෝග

    By LFNJune 24, 2024No Comments1 Min Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා ඇති අතුරු තහනම් නියෝගයට අදාළ නඩුව ඒකපාක්ෂිකව විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය නියම කර තිබේ.

    නඩුව අද (24) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නීතිඥයෙකු පෙනී සිටීමක් සිදු නොවූ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

    ඒ අනුව අදාළ නඩුව ඒකපාක්ෂිකව විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි‍.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක්

    December 23, 2025

    පේදුරුතුඩුවේ ලන්ච් ෂීට් භාවිතයට තහනමක්

    December 23, 2025

    රන් මිල රු 7,000කින් ඉහළට

    December 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,412 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක්

    December 23, 20250111 Views

    ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ ප්‍රදේශ නැවත ගොඩනැගීම සඳහා ඉන්දියාව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 450ක…

    පේදුරුතුඩුවේ ලන්ච් ෂීට් භාවිතයට තහනමක්

    December 23, 2025

    රන් මිල රු 7,000කින් ඉහළට

    December 23, 2025

    කැලණි විහාරය අවට රථවාහන ගමනාගමනය සීමා කිරීමක්

    December 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.