Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස්

    September 3, 2025

    මාළිගාවත්තේ වෙඩිතැබීමක්

    September 3, 2025

    ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය අද දිවයිනට

    September 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අරුන් සිද්ධාර්ත් ට මව්බිම ජනතා පක්ෂයේ තනතුරක්
    Featured

    අරුන් සිද්ධාර්ත් ට මව්බිම ජනතා පක්ෂයේ තනතුරක්

    By LFNJune 23, 2024No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මව්බිම ජනතා පක්ෂයේ උත්තරීතර මණ්ඩල සාමාජිකයෙකු සහ යාපනය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ලෙස දේශපාලන සහ සමාජ ක්‍රියාකාරී අරුන් සිද්ධාර්ත් මහතාව පත්කර තිබේ.

    ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක දී එම පක්ෂයේ නායක, දිලිත් ජයවීර මහතා විසින් අදාළ පත්වීම සිදුකළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා සඳහන් කර සිටියේ, ලංකාව ප්‍රගතිශීලි රටක් ලෙස ඉදිරියට ගෙන යෑමට අරුන් සිද්ධාර්ත් මහතා විසින් විශාල සේවයක් කරනු ඇති බවය.

    විශේෂයෙන්ම සියලුදෙනා එකමුතු විය යුතු යැයි පවසන ශ්‍රී ලාංකිකත්වය තුළ ඔහු විශාල හඬක් නඟනු ඇතැයි තම බලාපොරොත්තුව බව ද දිලිත් ජයවීර මහතා මෙහිදී පැවසීය.

    මේ අතර මාධ්‍ය හමුවට එක්වෙමින් අරුන් සිද්ධාර්ත් මහතා පවසා සිටියේ, මෙම අවස්ථාව ලබාදීම පිළිබඳ තමා ස්තූතිවන්ත වන බවය.

    “මම හැමදාම කරපු ජාතිකවාද මතවාද, ශ්‍රී ලාංකිකයෙක් විදියට හැමදාම මේ රටට මට තියෙනවා ණයක්. මම දෙමළ වෙන්න පුළුවන් තව කෙනෙක් මුස්ලිම් වෙන්න පුළුවන් සිංහල වෙන්න පුළුවන් මේක මගේ රට. මේ රට තමා මට අධ්‍යාපනය දුන්නේ. මේ රට තමා මට හැමදේම දුන්නේ. ඉතිං මේ රටට මට ණයක් තියෙනවා. ඉතිං මගේ මතවාදයට ගැලපෙන කඳවුරක් තමා මම බලාගෙන හිටියේ. ඉතිං මේ කඳවුර මම තෝරාගත්තා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස්

    September 3, 2025

    මාළිගාවත්තේ වෙඩිතැබීමක්

    September 3, 2025

    ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය අද දිවයිනට

    September 3, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,539 Views
    Don't Miss

    හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස්

    September 3, 20250119 Views

    පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසලදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරීමේ චෝදනාවලින්…

    මාළිගාවත්තේ වෙඩිතැබීමක්

    September 3, 2025

    ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය අද දිවයිනට

    September 3, 2025

    මාරක අනතුරු වැලක් – ජීවිත 06ක් අහිමිවෙයි

    September 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.