Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස්

    September 3, 2025

    මාළිගාවත්තේ වෙඩිතැබීමක්

    September 3, 2025

    ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය අද දිවයිනට

    September 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රට සංවර්ධනය කිරීමේ සැලැස්ම පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි
    Featured

    රට සංවර්ධනය කිරීමේ සැලැස්ම පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

    By LFNJune 20, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වසර 15කින් රට සංවර්ධනය කිරීම වෙනුවෙන් පිරිපුන් දේශයක් සංවිධානය සකස් කළ උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම පිළිබඳ අවබෝධතා ගිවිසුමට ඊයේ 19 දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු පිරිසක් අත්සන් තැබීය.

    ඒ කොළඹ පැවති උත්සවයකදීය.

    එය නම් කර තිබුණේ “ශ්‍රී ලංකාව සංවර්ධනයේ සුසමාදර්ශී හැරවුම 2025” නමිනි.

    මෙම අවස්ථාවට මහජන නියෝජිතයින්, සිවිල් සහ බහුජන සංවිධාන නියෝජිතයින්, සමාජ ක්‍රියාකාරීන් සහ වෘත්තිකයින් ඇතුළු පිරිසක් එක්විය.

    මෙහිදී අදහස් දැක්වූ මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සඳහන් කළේ,

    “රටේ ඇති විය හැකි අනාගතය පිළිබඳව මව්බිම ජනතා පක්ෂයට මනා දැනුමක් තිබෙනවා. ඒ නිසා තමයි අපි ඇවිත් කිව්වේ ලංකාවේ දේශපාලනයේ ආඛ්‍යානය වෙනස්විය යුතු බව. අනෙක් කරුණ තමයි… දියුණු වෙන රාජ්‍යයන් දියුණු වෙන්නේ සංකල්ප මත.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස්

    September 3, 2025

    මාළිගාවත්තේ වෙඩිතැබීමක්

    September 3, 2025

    ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය අද දිවයිනට

    September 3, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,539 Views
    Don't Miss

    හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස්

    September 3, 20250119 Views

    පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසලදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරීමේ චෝදනාවලින්…

    මාළිගාවත්තේ වෙඩිතැබීමක්

    September 3, 2025

    ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය අද දිවයිනට

    September 3, 2025

    මාරක අනතුරු වැලක් – ජීවිත 06ක් අහිමිවෙයි

    September 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.