Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොවක් සංවේදී කළ බලු රංචුව (වීඩියෝ)

    March 25, 2026

    පොලිස්පති ධුරයේ වැඩ බැලීමට SSP සංජීව ධර්මරත්න පත්කරයි

    March 25, 2026

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සර්වජන බලය 69 ලක්ෂය නුගේගොඩින් බලගන්වයි
    Featured

    සර්වජන බලය 69 ලක්ෂය නුගේගොඩින් බලගන්වයි

    By LFNJune 19, 2024No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    69 ලක්ෂයේ ජනවරමට අමතන සර්වජන බලයේ පළමු ජන රැලිය ඊයේ (18) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී පැවැත්වුණි.

    ඒ එම එකමුතුවේ පක්ෂ සහ සංවිධානවල නායකයන්ගේ ප්‍රධානත්වයෙනි.

    ”69 ලක්ෂයක ජනතා බලාපොරොත්තු යළි බලගැන්වීම” යන මැයෙන් රැලිය අද පස්වරු 2ට ආරම්භ කෙරුණි.

    ඊට සහභාගී වීම සඳහා සර්වජන බලය නියෝජනය කරන දේශපාලන පක්ෂ ස්ථාන 5ක සිට පාගමනින් නුගේගොඩට පැමිණ තිබුණි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රමුඛ පිවිතුරු හෙළ උරුමය නුගේගොඩ තෙත් බිම් උද්‍යානයේ සිටත්, විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ජාතික නිදහස් පෙරමුණ කට්ටිය මංසන්ධියේ සිටත්, වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පාගොඩ පාරේ සිටත්, කොමියුනිස්ට් පක්ෂ නියෝජතයින් කොහුවල මංසන්ධියේ සිට පාගමනට එක්විය.

    ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂය ස්ටැන්ලි තිලකරත්න මාවතේ සිට පාගමනින් පැමිණ ජන රැලියට සම්බන්ධ වුණි.

    රැලිය අමතමින් ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සඳහන් කළේ,

    “රනිල් වික්‍රමසිංහ වැල් පාලමට ජනතාව අරගෙන යන්න හදනකොට අපිට නිහඬව ඉන්න බැහැ. මේ රට මේ විදියට වැටෙන්න ඉඩ දෙන්න බැහැ. මේ දේශපාලනයේ අපි විතරයි වෙනස්. මේක සාම්ප්‍රදායික දේශපාලන රැස්වීමකුත් නෙමෙයි. මේ රට ව්‍යවසායකත්ව රාජ්‍යයක් බවට පත්විය යුතුයි. වෙන ක්‍රමයක් නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    ලොවක් සංවේදී කළ බලු රංචුව (වීඩියෝ)

    March 25, 20260162 Views

    වයඹදිග චීනයේ, ජිලිංග් පළාතේ චංචුංග් අගනුවර අධිවේගී මාර්ගයක ගමන් කළ සිටි බල්ලන් හත් දෙනකුගෙන් සමන්විත…

    පොලිස්පති ධුරයේ වැඩ බැලීමට SSP සංජීව ධර්මරත්න පත්කරයි

    March 25, 2026

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මනම්පිටියේ වැලි මිල ඉහළ යයි

    March 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.