Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2025 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්

    December 15, 2025

    ඉදිරි පැය 24 සඳහා දිවයින වටා මුහුදු ප්‍රදේශයේ කාලගුණය

    December 15, 2025

    ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 15, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අසලංක පරාජයන්ට හේතු කියයි
    Featured

    අසලංක පරාජයන්ට හේතු කියයි

    By LFNJune 11, 2024No Comments1 Min Read27 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තණතිලිවල වෙනස්වීම්වලට හැඩගැසීමට නොහැකි වීම ශ්‍රී ලංකා පිලේ පරාජයට හේතු වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක චරිත් අසලංක පවසයි.

    අද පැවති පුහුණු සැසියෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් චරිත් අසලංක මේ අදහස් පළකළේය.

    “පිතිකරුවෙකු වශයෙන් අපි බ්ලේම් එක ගන්න ඕනේ. ඕවර් 06කට 50 ගාණකට විකට් දෙකක් දීලා මේ වගේ බැටින් ලයින්අපි එකක් 125කට යන්න බැහැ. මම ඇතුළුව හැම පිතිකරුවෙකුම වගකීම භාර ගන්න ඕනේ.”

    ප්‍රශ්නය – සිදුවුණ දුර්වලකම්වලට පුහුණුවීම්වලදී වැඩිපුර පිතිකරණ පුහුණුවීම් කරලා වෙන ක්‍රියාමර්ග අරගෙන තියෙනවාද ?

    “අපි ලංකාවේදී හොඳට පුහුණුවීම් කරලා සූදානම් වුණා. නමුත් තණතීරු වෙනස්වීමට අපිට හුරුවෙන්න බැරිවුණා. අපි වෙන ග්‍රවුන්ඩ්වල ඕවර් 06ට 50ක 55ක ලකුණු ගාණක් තිබ්බොත් අපි බලනවා 180ක් කරගන්න. මේකේ එක පාරට තණතීරු වෙනස් වෙනවා බෝලේ පරණ වුණ ගමන් දඟ කැවෙන්න ගන්නවා. අපිට ඉක්මනට හැඩ ගැහෙන්න ඕනේ ලකුණු ටික පහළට දාගෙන විකට් ටික ඉතුරු කරගෙන ගහන්න. අපිට ඒක කරගන්න බැරි වුණ නිසා පරාජයට පත් වුණේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2025 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්

    December 15, 2025

    ඉදිරි පැය 24 සඳහා දිවයින වටා මුහුදු ප්‍රදේශයේ කාලගුණය

    December 15, 2025

    ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 15, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    2025 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්

    December 15, 20250119 Views

    2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.4ක ධන වර්ධන වේගයක් වාර්තා කර…

    ඉදිරි පැය 24 සඳහා දිවයින වටා මුහුදු ප්‍රදේශයේ කාලගුණය

    December 15, 2025

    ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 15, 2025

    සමාජ මාධ්‍ය භාවිතා කර සිදුකරන වංචාවල ඉහළ යාමක්

    December 15, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.