Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අසලංක පරාජයන්ට හේතු කියයි
    Featured

    අසලංක පරාජයන්ට හේතු කියයි

    By LFNJune 11, 2024No Comments1 Min Read29 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තණතිලිවල වෙනස්වීම්වලට හැඩගැසීමට නොහැකි වීම ශ්‍රී ලංකා පිලේ පරාජයට හේතු වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක චරිත් අසලංක පවසයි.

    අද පැවති පුහුණු සැසියෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් චරිත් අසලංක මේ අදහස් පළකළේය.

    “පිතිකරුවෙකු වශයෙන් අපි බ්ලේම් එක ගන්න ඕනේ. ඕවර් 06කට 50 ගාණකට විකට් දෙකක් දීලා මේ වගේ බැටින් ලයින්අපි එකක් 125කට යන්න බැහැ. මම ඇතුළුව හැම පිතිකරුවෙකුම වගකීම භාර ගන්න ඕනේ.”

    ප්‍රශ්නය – සිදුවුණ දුර්වලකම්වලට පුහුණුවීම්වලදී වැඩිපුර පිතිකරණ පුහුණුවීම් කරලා වෙන ක්‍රියාමර්ග අරගෙන තියෙනවාද ?

    “අපි ලංකාවේදී හොඳට පුහුණුවීම් කරලා සූදානම් වුණා. නමුත් තණතීරු වෙනස්වීමට අපිට හුරුවෙන්න බැරිවුණා. අපි වෙන ග්‍රවුන්ඩ්වල ඕවර් 06ට 50ක 55ක ලකුණු ගාණක් තිබ්බොත් අපි බලනවා 180ක් කරගන්න. මේකේ එක පාරට තණතීරු වෙනස් වෙනවා බෝලේ පරණ වුණ ගමන් දඟ කැවෙන්න ගන්නවා. අපිට ඉක්මනට හැඩ ගැහෙන්න ඕනේ ලකුණු ටික පහළට දාගෙන විකට් ටික ඉතුරු කරගෙන ගහන්න. අපිට ඒක කරගන්න බැරි වුණ නිසා පරාජයට පත් වුණේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.