Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ඇමති එස්. එම් චන්ද්‍රෙස්න රිමාන්ඩ්

    July 4, 2025

    ඉලක්ක සහගත ප්‍රජාවකට සහනාධාර ලබාදීම අපේ අරමුණයි -ජනපති

    July 4, 2025

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

    July 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආර්ථිකය නිවැරදි මඟකට ගන්නා හැටි ජනපති කියයි
    Featured

    ආර්ථිකය නිවැරදි මඟකට ගන්නා හැටි ජනපති කියයි

    By LFNJune 8, 2024No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුළ මෙරට ආර්ථිකය නිවැරදි මඟකට ගෙන ඒමේ පළමු පියවර තබා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඒකල ප්‍රදේශයේ ඉදිකෙරුණු Cephalosporin ( සෙෆලෝස්පොරින් ) එන්නත් හා මෙල්ඩෝල් නිෂ්පාදන කර්මාන්තශාලාව විවෘත කිරීමේ අවස්ථාවට පසුගිය (06) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයාගේ ඒ බව පැවසීය.

    මෙල්වා සමූහ ව්‍යාපාරය යටතේ Sands Active පුද්ගලික සමාගම විසින් මෙම නිෂ්පාදන කටයුතු ආරම්භ කළ අතර එහි සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිවරයා පසුව කර්මාන්තශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වුණි.

    එම අවස්ථාව සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද එක්ව සිටීම විශේෂත්වයකි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “ඕපදූප කතාකරලා වැඩක් නැහැ නියම ප්‍රශ්නය කතා නොකරන නිසා. අද මිනිස්සුන්ට පක්ෂ දේශපාලනය එපාවෙලා. මාස කිහිපයකින් බංකොළොත් භාවයෙන් මිදෙනවා. නමුත් එය අවසානය නොවෙයි. එකතැන හිටියොත් අපි නැවත වැටෙනවා. ආණ්ඩුවට වැඩසටහනක් තියෙනවා. නිකං වේදිකාවේ පොරොන්දු නොදී. මම ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා. 2027 වෙද්දි දළ දේශීය නිෂ්පාදනය 5%ක වේගයෙන් වැඩිවෙන්න ඕනේ. 2025 වෙද්දි විරැකියාව 5% දක්වා අඩුකළ යුතුයි. මේ පිළිබඳ IMF සමඟ එකඟත්වයකට පැමිණියා. ඒ එකඟත්වයයි නීතියෙන් දමන්නේ. කොයි ආණ්ඩුව ආවත් මේ මාර්ගයේ යන්න ඕනේ. කුමන ආණ්ඩුව වුණත් මේ මාර්ගයේ යායුතුයි. වැට් වැඩිකිරීම වගේ තීරණ කිහිපයක් ගත්තා. වසර දෙකක් ගතවෙන්නත් පෙර රුපියල ශක්තිමත්වෙලා. ඉදිරියට යන්න පුළුවන්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉලක්ක සහගත ප්‍රජාවකට සහනාධාර ලබාදීම අපේ අරමුණයි -ජනපති

    July 4, 2025

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

    July 4, 2025

    ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට

    July 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,311 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,506 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,940 Views
    Don't Miss

    හිටපු ඇමති එස්. එම් චන්ද්‍රෙස්න රිමාන්ඩ්

    July 4, 20250121 Views

    හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. එ අනුව…

    ඉලක්ක සහගත ප්‍රජාවකට සහනාධාර ලබාදීම අපේ අරමුණයි -ජනපති

    July 4, 2025

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

    July 4, 2025

    ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට

    July 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.