මෙම වසරේ අදාළ කාලසීමාව තුළ ප්රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඒ සඳහා මුදල් වෙන්කර අවසන් බවය.