ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය වන යෝකෝ කමිකාවා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුවී තිබේ.
ඒ, ඊයේ (04) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.
එහිදී සාකච්ඡා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය, මෙරට ආර්ථිකය යථාතත්ත්වයට පත්කිරීම සහ ජපන් ණය ආධාර මත මෙරට ක්‍රියාත්මක ව්‍යාපාති සම්බන්ධයෙනි.
									 
					