Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නිමල් ලාන්සා රිමාන්ඩ්

    August 29, 2025

    හිටපු ජනපති රනිල් රෝහලෙන් පිටව යයි

    August 29, 2025

    ශෂීන්ද්‍ර යළිත් රිමාන්ඩ්

    August 29, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රනිල්ට ඉඩ දෙමු කොළඹින් ඇරඹෙයි
    Featured

    රනිල්ට ඉඩ දෙමු කොළඹින් ඇරඹෙයි

    By LFNApril 28, 2024No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර කම්කරු දින සැමරුමෙන් පසු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වීමට නියමිත බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

    ඊයේ (27) පෙරවරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    GLOBAL MIND සංවිධානය විසින් පවත්වන ” රනිල්ට ඉඩ දෙමු ” යතුරුපැදි රැළිය ඊයේ පෙරවරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානය ඉදිරිපිටින් ආරම්භ වුණා.

    ඒ, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ උපදේශකත්වයෙනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නිමල් ලාන්සා රිමාන්ඩ්

    August 29, 2025

    හිටපු ජනපති රනිල් රෝහලෙන් පිටව යයි

    August 29, 2025

    ශෂීන්ද්‍ර යළිත් රිමාන්ඩ්

    August 29, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,353 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,284 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,539 Views
    Don't Miss

    නිමල් ලාන්සා රිමාන්ඩ්

    August 29, 20250123 Views

    කොච්චිකඩේ පොලීසියට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාව සැප්තැම්බර් මස 12 වනදා දක්වා…

    හිටපු ජනපති රනිල් රෝහලෙන් පිටව යයි

    August 29, 2025

    ශෂීන්ද්‍ර යළිත් රිමාන්ඩ්

    August 29, 2025

    රතන හිමි රිමාන්ඩ්

    August 29, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.