Share Facebook Twitter LinkedIn Pinterest Email එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත්වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.