වීරසේන ගමගේ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු මන්ත්රී ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.
අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්රී ධුරය සඳහා වීරසේන මහතා එලෙස කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Get the latest creative news from FooBar about art, design and business.