Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වැඩිහිටි දීමනාව බැංකු ගත කෙරේ

    December 18, 2025

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවකුට ඇප

    December 18, 2025

    ප්‍රශ්නගත එන්නත ගැන පැහැදිලි කිරීමක්

    December 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉරාන ජනපති ලංකාවට
    Featured

    ඉරාන ජනපති ලංකාවට

    By LFNApril 16, 2024No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි මහතා ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

    උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයට ඉරාන ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය.

    එම උත්සවය ලබන 24 වනදා පැවැත්වීමට නියමිතය.

    උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේ දී ආරම්භ කෙරුණි.

    එමගින් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ධාරිතාවත් එක්කිරීමට නියමිතය.

    මීට අමතරව පානීය ජල සැපයුම සහ කෘෂිකාර්මික අවශ්‍යතා සදහා ජලය සැපයීම ද මේ යටතේ සිදුකිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වැඩිහිටි දීමනාව බැංකු ගත කෙරේ

    December 18, 2025

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවකුට ඇප

    December 18, 2025

    ප්‍රශ්නගත එන්නත ගැන පැහැදිලි කිරීමක්

    December 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    වැඩිහිටි දීමනාව බැංකු ගත කෙරේ

    December 18, 20250121 Views

    අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ දෙසැම්බර් මස දීමනාව බැංකුගත කර ඇති බව සුබසාධක…

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවකුට ඇප

    December 18, 2025

    ප්‍රශ්නගත එන්නත ගැන පැහැදිලි කිරීමක්

    December 18, 2025

    අල්ලස් ගත් ග්‍රාම නිලධාරියෙකුගේ සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි

    December 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.