ඉදිරියේදී එන අවුරුදු නිවාඩු සමයේදී ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවා කිසිඳු අඩුපාඩුවකින් තොරව රට තුළ පවත්වාගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.
ඊට අදාළ රජයේ නිලධාරීන්ට සහ අමාත්‍යාංශ වෙත ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් දී ඇති බව සඳහන්ය.