Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අලුත්ම අවුල ගැන අනුර හෙළිකරයි
    Featured

    අලුත්ම අවුල ගැන අනුර හෙළිකරයි

    By LFNMarch 25, 2024No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරි මැතිවරණයකදී මෙරට ඉතිහාසයේ පළමුවරට ජනතාවගෙත් පාලකයාගෙත් අපෙක්ෂාවන් එකක් බවට පත්වන ආණ්ඩුවක් බිහිකරන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ඔහු මෙම අදහස් පළකළේ කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදි පසුගිය (23) එරට සිටින ශ්‍රී ලාංකිකයන් අමතමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක,

    “බැසිල් පාර්ලිමේන්තු ඡන්දය කලින් තිබුනොත් හොඳයි කියනවා. ජනාධිපතිවරණයකදී වැඩිම අසීරුතාවයකට මුහුණදෙන්නේ ඔවුන් එක්කෝ රනිල්ට සහාය දෙන්න ඕනේ. රනිල්ට සහය දුන්නොත් පොහොට්ටුව ඉවරයි නැත්නම් වෙනකෙනෙක් දාන්න ඕනේ. වෙන කෙනෙක් දැම්මොත් ඡන්ද ලැබෙන්නේ නැහැ. ගෙදර ගියොත් අඹු නසී – මඟ හිටියොත් තෝ නසී. ඒකයි මහමැතිවරණය කලින් ගන්න හදන්නේ. මහමැතිවරණය කලින් ගන්න පුළුවන් රනිල්ට විතරයි. අද පාර්ලිමේන්තුව විසුරුවාහැරියොත් හෙට රනිල්ගේ බලය ඉවරයි. දැනට දේශපාලන වාතාවරණය අනුව ජනාධිපතිවරණය සැප්තැම්බර් 28 හෝ ඔක්තෝබර් 05 පැවැත්වෙනවා. ඒක වළක්වන්න කාටවත් බැහැ. ජනතාව පීඩාව දරාගෙන ඉන්නේ. මැතිවරණයකදී පාඩමක් උගන්වන්න. රට ගොඩනගන්න අපිත් එක්ක එකතුවෙන්න. ජනතාවගෙත් – පාලකයාගෙත් . අපේක්ෂාව එකක්වෙන ආණ්ඩුවක් අපි හදමු.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.