Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දියේ ගිලී ජීවිත තුනක් අහිමි වෙයි
    Featured

    දියේ ගිලී ජීවිත තුනක් අහිමි වෙයි

    By LFNMarch 18, 2024No Comments1 Min Read151 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ තුනක දී පුද්ගලයින් තිදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    ඊයේ (17) පස්වරුවේ ගිරිඋල්ල නගර මධ්‍යයේ ගලා බසින මාඔයේ ගිලී තරුණයෙකු අතුරුදන් ව තිබේ.

    පසුව තරුණයාගේ සිරුර මීගමුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සොයාගෙන ඇත.

    මෙම තරුණයා ඔහුගේ මිතුරන් කිහිපදදෙනෙකු සමග මාඔයේ දියනාමින් සිටින අතරවාරයේ මෙලෙස දියේ ගිලි ඇති බව පොලීසිය පවසයි.

    මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    මේ අතර, ඊයේ උදෑසන පොතුවිල්, කඳහිදගම වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි හුලංනුගේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    එමෙන්ම යාපනය, නාවලර් පාර ප්‍ර දේශයේ ළිඳකට වැටීමෙන් කාන්තාවක් මියගොස් තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි කාන්තාවකි.

    මෙම කාන්තාව නිවසේ තනිවම ජීවත්ව ඇති අතර අසල්වාසීන් විසින් මෙම කාන්තාව පිළිබඳ සිදුකළ සොයා බැලීමක දී ඇයගේ නිවස අසල පිහිටි ළිඳේ තිබී ඇයගේ සිරුර සොයාගෙන ඇත.

    යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.