Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 2026

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දියේ ගිලී ජීවිත තුනක් අහිමි වෙයි
    Featured

    දියේ ගිලී ජීවිත තුනක් අහිමි වෙයි

    By LFNMarch 18, 2024No Comments1 Min Read148 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ තුනක දී පුද්ගලයින් තිදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    ඊයේ (17) පස්වරුවේ ගිරිඋල්ල නගර මධ්‍යයේ ගලා බසින මාඔයේ ගිලී තරුණයෙකු අතුරුදන් ව තිබේ.

    පසුව තරුණයාගේ සිරුර මීගමුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සොයාගෙන ඇත.

    මෙම තරුණයා ඔහුගේ මිතුරන් කිහිපදදෙනෙකු සමග මාඔයේ දියනාමින් සිටින අතරවාරයේ මෙලෙස දියේ ගිලි ඇති බව පොලීසිය පවසයි.

    මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    මේ අතර, ඊයේ උදෑසන පොතුවිල්, කඳහිදගම වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි හුලංනුගේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    එමෙන්ම යාපනය, නාවලර් පාර ප්‍ර දේශයේ ළිඳකට වැටීමෙන් කාන්තාවක් මියගොස් තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි කාන්තාවකි.

    මෙම කාන්තාව නිවසේ තනිවම ජීවත්ව ඇති අතර අසල්වාසීන් විසින් මෙම කාන්තාව පිළිබඳ සිදුකළ සොයා බැලීමක දී ඇයගේ නිවස අසල පිහිටි ළිඳේ තිබී ඇයගේ සිරුර සොයාගෙන ඇත.

    යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 2026

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 202600 Views

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 39ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 5ක් සමග සැකකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී අද (21)…

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.