Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දකුණ කැලඹුණු වෙඩිල්ලට පාර කියූ පුද්ගලයෙකුට වැඩ වරදියි
    Featured

    දකුණ කැලඹුණු වෙඩිල්ලට පාර කියූ පුද්ගලයෙකුට වැඩ වරදියි

    By LFNMarch 18, 2024No Comments1 Min Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අම්බලන්ගොඩ ගලගොඩ වෙළපාර ප්‍රදේශයේදී පසුගිය 11 වනදා රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියට අදාළව සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 100ක් ද පොලීසිය සොයාගෙන ඇත.

    එසේම දුරකථන සිම්කාඩ් පත් 3ක් ජංගම දුරකතනයක් ද සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

    පොලීසියට ලද තොරතුරකට අනුව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    පොලීසිය පවසන්නේ වැඩිදුර විමර්ශනවලදී සැකකරු සමන් කොල්ලා නමැති අපරාධකරු සමග දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වී මෙම අපරාධය කිරීම සඳහා ආධාර අනුබල දී ඇති බවය.

    සැකකරු බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිතය,

    පසුගිය 11 වනදා රාත්‍රියේ ගලගොඩ වෙළපාර ප්‍රදේශයේදී වෙළෙඳසැලක් ඉදිරිපිටදී සිදුකළ වෙඩිතැබීමකින් එහි හිමිකරු සහ තවත් පුද්ගලයෙකු මියගොස් තිදෙනෙකු තුවාල ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.