Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»දරුවන්ගේ ආරක්ෂාව තුට්ටු දෙකට දැමූ බලධාරීන්
    Local News

    දරුවන්ගේ ආරක්ෂාව තුට්ටු දෙකට දැමූ බලධාරීන්

    By LFNMarch 16, 2024No Comments1 Min Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිකළ උමං මාර්ගයක් වසර ගණනාවක් තිස්සේ විවෘත නොකිරීම හේතුවෙන් පාසල් සිසුන්ට ජීවිත අවදානමක්ද සහිතව මාර්ගයක් හරහා ගමන් කිරීමට සිදුවීමේ පුවතක් මහනුවරින් වාර්තා වුණි.

    මේ මහනුවර තැන්නේකුඹුර මාර්ගයේ මහනුවර ධර්මරාජ විදුහල සහ ඩි එස් සේනානායක විදුහල් ඉදිරිපිට ඉදිකර ඇති ඇති උමං මාර්ගයයි.

    සිසුන්ට ආරක්ෂිතව පාර මාරුවීම සඳහා මෙම උමං මාර්ගය ඉදිකර තිබේ.

    නමුත්, එහි ඉදිකිරීම් අවසන් වී වසර කිහිපයක් ගතවී ඇතත් මේ වන තෙත් එය භාවිතා කිරීමට ඉඩසලසා නොමැති බවට ජනතාව චෝදනවා කරයි.

    “මේක ඉවර කරලා අවුරුදු තුනක් විතර වෙනවා. මෙතෙන අනතුරකුත් වුණා. ඒ වුණෙත් හරියටම කහ ඉරේ. තාම කිසිම කෙනෙක් විකල්පයක් දීලා නෑ.”

    මීට පෙර අවස්ථා කිපයකදි මෙම ස්ථානයේ රිය අනතුරු ද සිදුවී
    තිබිණි.

    ඒ හේතුවෙන් පාසල් දරුවන්ගේ මව්පියන් ඇතුළු ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා තවත් අනතුරක් සිදුවීමට පෙර උමං මාර්ගය විවෘත කර දෙන ලෙසයි.

    “සෑහෙන කාලයක් වෙනවා වැඩ ඉවර කරලා. මොකට තියාගෙන ඉන්නවද කියලා මට නම් තේරෙන්නේ නෑ.”

    “පාර හරහා පනිද්දි ළමයින්ට අනතුරු වෙන්න පුළුවන්. ළමයින්ගේ ආරක්ෂාවට මේක විවෘත කරනවා නම් ගොඩක් හොඳයි..”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.