Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන්, පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 5දෙනා තවදුරටත් රිමාන්ඩ්

    January 9, 2026

    හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගත් අයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

    January 9, 2026

    ඩග්ලස් දේවානන්දාට ඇප

    January 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මියන්මාරයේ සිරවී සිටින තම පුතු බේරා දෙන්නැයි මවක් ජනපතිගෙන් ඉල්ලයි
    Local News

    මියන්මාරයේ සිරවී සිටින තම පුතු බේරා දෙන්නැයි මවක් ජනපතිගෙන් ඉල්ලයි

    By LFNMarch 3, 2024No Comments1 Min Read103 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයේ පසුවන ශ්‍රී ලාංකික පිරිස හැකි ඉක්මකින් නිදහස් කරගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඊයේ (02) තඹලගමුව ප්‍රදේශයේදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.

    ඒ, මියන්මාරයේ සිරවී සිටින පුතෙකු බේරා දෙන්නැයි කඳුළු සලමින් මවක් ජනපති ඉදිරියේ සිදුකළ ආයාචනයකට ප්‍රතිචාර දක්වමින්.

    එහිදී ඇය සඳහන් කළේ, “ආරහේ හිරවෙලා ඉන්න මගේ පුතා බේරාදෙන්න…”

    ජනාධිපති – ” සියලුදෙනාම කතා කරගෙන යනවා… මියන්මාරයේ ආණ්ඩුව එක්ක. මේ අය හිරවෙලා තියෙන තැන මියන්මාර ආණ්ඩුවෙත් පාලනක් නැහැ. ත්‍රස්තවාදී කණ්ඩායම් අරගෙන තියෙන්නේ. ඒත් පුළුවන් තරම් ඉක්මනට කතා කරනගෙන… ඒ අයව ගේන්න කටයුතු කරනවා.”

    “මම දැන් සති දෙකකට කලිනුත් අපේ ඇමතිතුමාට කතා කළා. ඇමතිතුමා මියන්මාරයේ විදේශ ඇමතිතුමාට කතා කරලා තියෙනවා. ඊට අමතරව අපි තායිලන්තයට කතා කරලා තියෙනවා. මොකද මේගොල්ලෝ තියාගෙන ඉන්නේ මියන්මාරයේ තායිලන්ත මායිම ළඟ.”

    “ඒ රටවල් දෙකටම අපි කතා කරලා වැඩ කටයුතු කරගෙන යන්නේ. තායිලන්තයේ උදව් හරි අරගන්න සිදු වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජොන්ස්ටන්, පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 5දෙනා තවදුරටත් රිමාන්ඩ්

    January 9, 2026

    හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගත් අයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

    January 9, 2026

    ඩග්ලස් දේවානන්දාට ඇප

    January 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,369 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,575 Views
    Don't Miss

    ජොන්ස්ටන්, පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 5දෙනා තවදුරටත් රිමාන්ඩ්

    January 9, 20260115 Views

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05දෙනා එළඹෙන ජනවාරි 23 වෙනිදා…

    හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගත් අයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

    January 9, 2026

    ඩග්ලස් දේවානන්දාට ඇප

    January 9, 2026

    2026 අයවැය ලේඛණයෙන් තවත් නිවාස 31,000ක් – ජනපති

    January 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.