Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මියන්මාරයේ සිරවී සිටින තම පුතු බේරා දෙන්නැයි මවක් ජනපතිගෙන් ඉල්ලයි
    Local News

    මියන්මාරයේ සිරවී සිටින තම පුතු බේරා දෙන්නැයි මවක් ජනපතිගෙන් ඉල්ලයි

    By LFNMarch 3, 2024No Comments1 Min Read104 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයේ පසුවන ශ්‍රී ලාංකික පිරිස හැකි ඉක්මකින් නිදහස් කරගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඊයේ (02) තඹලගමුව ප්‍රදේශයේදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.

    ඒ, මියන්මාරයේ සිරවී සිටින පුතෙකු බේරා දෙන්නැයි කඳුළු සලමින් මවක් ජනපති ඉදිරියේ සිදුකළ ආයාචනයකට ප්‍රතිචාර දක්වමින්.

    එහිදී ඇය සඳහන් කළේ, “ආරහේ හිරවෙලා ඉන්න මගේ පුතා බේරාදෙන්න…”

    ජනාධිපති – ” සියලුදෙනාම කතා කරගෙන යනවා… මියන්මාරයේ ආණ්ඩුව එක්ක. මේ අය හිරවෙලා තියෙන තැන මියන්මාර ආණ්ඩුවෙත් පාලනක් නැහැ. ත්‍රස්තවාදී කණ්ඩායම් අරගෙන තියෙන්නේ. ඒත් පුළුවන් තරම් ඉක්මනට කතා කරනගෙන… ඒ අයව ගේන්න කටයුතු කරනවා.”

    “මම දැන් සති දෙකකට කලිනුත් අපේ ඇමතිතුමාට කතා කළා. ඇමතිතුමා මියන්මාරයේ විදේශ ඇමතිතුමාට කතා කරලා තියෙනවා. ඊට අමතරව අපි තායිලන්තයට කතා කරලා තියෙනවා. මොකද මේගොල්ලෝ තියාගෙන ඉන්නේ මියන්මාරයේ තායිලන්ත මායිම ළඟ.”

    “ඒ රටවල් දෙකටම අපි කතා කරලා වැඩ කටයුතු කරගෙන යන්නේ. තායිලන්තයේ උදව් හරි අරගන්න සිදු වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.