Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලස්සන වෙන්න මෙහෙම කළොත් උරුමය මරණයයි
    Featured

    ලස්සන වෙන්න මෙහෙම කළොත් උරුමය මරණයයි

    By LFNFebruary 26, 2024No Comments1 Min Read182 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පුහුණු වෛද්‍යවරයෙකුගේ මැදිහත්වීමකින් තොරව ප්ලාස්ටික් සැත්කම් සිදුකිරීමෙන් ජීවිත අවදානමකට පවා ලක්විය හැකි බව ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

    ඊයේ (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් අනාවරණ කළේ එවැනි සුදුසුකම් නොමැති වෛද්‍යවරුන් රැසක් ක්ෂේත්‍රය තුළ කටයුතු කරමින් සිටින බවය.

    නිසි සුදුසුකම් නැති වෛද්‍යවරුන් ප්ලාස්ටික් සැත්කම් සිදුකිරීමේදී මතුවන අවධානම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා එම සංගමයේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි.

    මේ අතර පසුගියදා මහනුවර පෞද්ගලික රෝහලකදී සිදුකළ උදරයේ තැන්පත්ව තිබූ ලීටර 13.5 ක මේදය ඉවත්කිරීමේ සැත්කමද රෝගී ජීවිත අවදානමක් සහිත සැත්කමක් බව එහිදී වෛද්‍යවරුන් අනාවරණ කළේය.

    එහිදී අදහස් දැක්වූ එම සංගමයේ විශේෂඥ වෛද්‍ය අමිල ශසංක රත්නායක මහතා,

    “මහනුවර ‍පෞද්ගලික රෝහලක ලෝක වාර්තාවක් තිබ්බා කියලා නිව්ස් එකක් ගියා. ඒ නිව්ස් එකේ ගියේ එක්තරා ශල්‍ය වෛද්‍යවරයෙක් අවුරුදු 62ක කාන්තාවකගේ උදරයේ තැන්පත්ව තිබූ ලීටර 13.5 ක තෙල් ඉවත් කරලා කියලා. මෙවැනි සැත්කමකදී ලීටර 8කට වඩා ඉවත් කරන්නේ නැහැ. හේතුව, ඒක ජීවිතයට අවදානමක්. ඒක මේදය අඩුකරන සැත්කමක් නෙවෙයි. ඒක ශරීරයේ හැඩය නැවත ලබාගන්න කරන සැත්කමක්. හැඩය ලබාගන්න ජීවිත අවධානමට ලක්කරන්නේ නැහැ. එම රෝගියා සැත්කමෙන් පසු අසාධ්‍ය තත්ත්වයට පත්වෙලා නැවත නැවත රෝහල්ගතකරලා ඉතාම අසිරු තත්ත්වයකින් ඉන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.