Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාර්ලිමේන්තුවේ අමු ගවයෙක් ඉන්නවා
    Featured

    පාර්ලිමේන්තුවේ අමු ගවයෙක් ඉන්නවා

    By LFNFebruary 21, 2024No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරක පිරිසක් ඉන්දියාවෙන් එන මොහොතකදී ඉන්දියාව සමග ඉතිහාසයේ තිබෙන සම්බන්ධතා සමඟ බලා මතයක් ඉදිරිපත් කරන විට ඒවා පට්ට ගහන්නට හදන අමු ගවයෙක් පාර්ලිමේන්තුවේ සිටින බව සංචාරක ඉඩම් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ඒ සම්බන්ධයෙන් කණගාටු වෙන බව කී අමාත්‍යවරයා ඔහුගේ ඔහු රටට මහතීර් මොහොමඩ්ලා,ලීක්වාන් යූ ලා,ගෙනැවිත් ලංකාව වට්ටපු වැටිල්ල ගැන හොඳට මතක බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ හරින් ප්‍රනාන්දු මහතා:-

    ඉන්දියාවේදී මා කළ ප්‍රකාශයක් පිළිබඳව ආන්දෝලනයක් ඇතිකර තිබෙනවා.විනාඩි පහක කතාවක් කලාම දාන්නේ විනාඩි දෙකක කොටසක් පමණයි.විවිධ නාලිකා තමන්ගේ දේශපාලන මතයට ගැලපෙන අයුරින් කතා කෑලි කෑලි වලට කපා විකෘති කර තිබෙන අයුරු අප දුටුවා.

    එතුමා තුංමුල්ලට ගිහිල්ලා ලෙමන් පෆ් කා එකපාරට පණ ඇවිල්ලා ඇවිදගෙන ආපු හැටි අපට හොඳට මතකයි.

    තුංමුල්ලේ දී පොලිසියේ නිලධාරීන්ගේ ඩී.අයි ජී.ලාගේ තොප්පි ගලවපු හැටි අපට හොඳට මතකයි. මේ කරන්නේ කුහක කමක්.

    ඉන්දියාවෙන් වැඩිම සංචාරකයින් එන වෙලාවේ මා දඩමීමා කරගෙන දේශපාලන වශයෙන් වාසියක් ගන්න කරන මහා පහත් ක්‍රියාවක් හැටියට මෙය අප දකිනවා.

    අපිට උදව් කරන කොට ඉන්දියාව හොඳයි.අමාරු වෙලාවේ බෙහෙත් දෙනකොට ඉන්දියාව හොඳයි. එහි සංචාරකයන් මෙහේ එනකොට ඉන්දියාව හොඳයි යනුවෙන්ද හරීන් ප්‍රනාන්දු මහතා කීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 20250131 Views

    මෝටර් රථයක තිබී T-56 ගිනිඅවියක් හා ජීව උණ්ඩ සහිත පතුරම් ගැබ් 2ක් සොයාගැනීමේ සිද්ධියට අදාළව…

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025

    මිරිස්ස මුහුදේ දී වෛද්‍යවරයෙකු දියේ ගිලී මරුට

    December 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.