Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බ්ලූමැන්ඩල්හි වෙඩිතැබීමක්

    May 18, 2025

    යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරෙන මොහොත්දී හිටපු ජනපති මහින්දගේ ප්‍රාර්ථනය

    May 18, 2025

    ජාතික විජයග්‍රාහී සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

    May 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මල්වතු නාහිමිගෙන් දේශපාලඥයින්ට චෝදනා
    Featured

    මල්වතු නාහිමිගෙන් දේශපාලඥයින්ට චෝදනා

    By LFNFebruary 20, 2024No Comments1 Min Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාතීන් අතර අසමගිය ඇතිකරනු ලබන්නේ දේශපාලනඥයින් බව මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසයි.

    උන්වහස්සේ පෙන්වා දෙන්නේ, සහජීවනයෙන් ජීවත් වූ ජනතාව අතර ජාති, ආගම් ගැටුම් ඇති කිරීමට මූලිකත්වය ගනු ලැබුවේ බලලෝභී දේශපාලඥයින් බවය.

    මෙරට සත්‍ය, සමගිය සහ ප්‍රතිසංධානය සඳහා වන කොමිෂන් සභාවේ නියෝජිතයින් පිරිසක් හමුවූ අවස්ථාවේ දී අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් මේ බව සඳහන් කළේය.

    “ජාතික සමගිය ඇති වෙන්න නොයෙක් දේවල් කරද්දි මේ දේශපාලනඥයෝ නේ මේවා නැති කරන්නේ. සමගිය නැතිකරන්නේ ඒ අය. ආගමික සමගියක් ඇති කරන්න කියලා කතා කරනවා, කරන්නේ බේද. උත්සාහයක් ගත්තත් සාර්ථක ප්‍රතිඵල ලැබෙයිද කියන එකයි මේ වගේ අන්තගාමී අය නිසා. පාලකයන්ගේ උනන්දුවක් තියෙන්න ඕනේ. අද තියෙන්නේ ගස්, ගල්වලට කියනවා වගේ. වැඩක් නෑ. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න කතා කළේ කොයි කාලේ ද? 2012 දී ද කොහෙද? දැන් 2024 ඕවා කියලා වැඩක් නෑ. දේශපාලනඥයෝ හැමදාම මිනිස්සු රවට්ටනවා. ඡන්ද බලාපොරොත්තුවනේ තියන්නේ රට දියුණු කරන බලාපොරොත්තුවක් නෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බ්ලූමැන්ඩල්හි වෙඩිතැබීමක්

    May 18, 2025

    යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරෙන මොහොත්දී හිටපු ජනපති මහින්දගේ ප්‍රාර්ථනය

    May 18, 2025

    ජාතික විජයග්‍රාහී සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

    May 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,290 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,898 Views
    Don't Miss

    බ්ලූමැන්ඩල්හි වෙඩිතැබීමක්

    May 18, 20250125 Views

    යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව සඳහන්. වෙඩිප්‍රහාරයට ලක්ව ඇත්තේ…

    යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරෙන මොහොත්දී හිටපු ජනපති මහින්දගේ ප්‍රාර්ථනය

    May 18, 2025

    ජාතික විජයග්‍රාහී සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

    May 18, 2025

    දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයි

    May 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.