Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මල්වතු නාහිමිගෙන් දේශපාලඥයින්ට චෝදනා
    Featured

    මල්වතු නාහිමිගෙන් දේශපාලඥයින්ට චෝදනා

    By LFNFebruary 20, 2024No Comments1 Min Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාතීන් අතර අසමගිය ඇතිකරනු ලබන්නේ දේශපාලනඥයින් බව මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසයි.

    උන්වහස්සේ පෙන්වා දෙන්නේ, සහජීවනයෙන් ජීවත් වූ ජනතාව අතර ජාති, ආගම් ගැටුම් ඇති කිරීමට මූලිකත්වය ගනු ලැබුවේ බලලෝභී දේශපාලඥයින් බවය.

    මෙරට සත්‍ය, සමගිය සහ ප්‍රතිසංධානය සඳහා වන කොමිෂන් සභාවේ නියෝජිතයින් පිරිසක් හමුවූ අවස්ථාවේ දී අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් මේ බව සඳහන් කළේය.

    “ජාතික සමගිය ඇති වෙන්න නොයෙක් දේවල් කරද්දි මේ දේශපාලනඥයෝ නේ මේවා නැති කරන්නේ. සමගිය නැතිකරන්නේ ඒ අය. ආගමික සමගියක් ඇති කරන්න කියලා කතා කරනවා, කරන්නේ බේද. උත්සාහයක් ගත්තත් සාර්ථක ප්‍රතිඵල ලැබෙයිද කියන එකයි මේ වගේ අන්තගාමී අය නිසා. පාලකයන්ගේ උනන්දුවක් තියෙන්න ඕනේ. අද තියෙන්නේ ගස්, ගල්වලට කියනවා වගේ. වැඩක් නෑ. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න කතා කළේ කොයි කාලේ ද? 2012 දී ද කොහෙද? දැන් 2024 ඕවා කියලා වැඩක් නෑ. දේශපාලනඥයෝ හැමදාම මිනිස්සු රවට්ටනවා. ඡන්ද බලාපොරොත්තුවනේ තියන්නේ රට දියුණු කරන බලාපොරොත්තුවක් නෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202604 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.