Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම් නිසා හෙට මි.මී. 100ට වැඩි වැසි

    December 17, 2025

    ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට චීන රජයේ උපරිම සහාය

    December 17, 2025

    ත්‍රිවිල් රියදුරෙක් වෛද්‍යවරයෙකුට පහරදී බදුල්ල රෝහලේ වර්ජනයක්

    December 17, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රට වැටුණු හේතුව මුදල් ලේකම් කියයි
    Featured

    රට වැටුණු හේතුව මුදල් ලේකම් කියයි

    By LFNFebruary 18, 2024No Comments1 Min Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වැරදි තොරතුරුදී රටේ ආර්ථික අර්බුදය ඇති කළ ඇතැම් පිරිස් ඇත්ත හෙළිකිරීමේදී නිලධාරීන් විවේචනය කිරීම අසාධාරණ බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි.

    ලේකම්වරයා මේ බව සඳහන් කළේ, කොළඹ පැවැති උත්සවයකට එක්වෙමිනි.

    මෙරට වෙළෙඳ මූල්‍යකරණයට ජාත්‍යන්තර ඩිජිටල් යාන්ත්‍රණයන් හඳුන්වාදීම සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා කාර්යාලය සංවිධානය කළ උත්සවයක් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

    අනතුරුව ලේකම්වරායා මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදුනි.

    “රට වැටුණේ මේ තොරතුරු නියමාකාරයෙන් හිටපු ජනපතිට කියපු නැති නිසා. කිව්වා නම් මම හිතනවා.. මේ රට මේ තත්ත්වයට වැටෙන්නේ නෑ කියලා. නියමිත කාලයේදී දත්ත භාවිත කරලා නිවැරදි තීරණ ගත්තා නම් අද අපිට මෙවැනි අර්බුදයක් නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම් නිසා හෙට මි.මී. 100ට වැඩි වැසි

    December 17, 2025

    ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට චීන රජයේ උපරිම සහාය

    December 17, 2025

    ත්‍රිවිල් රියදුරෙක් වෛද්‍යවරයෙකුට පහරදී බදුල්ල රෝහලේ වර්ජනයක්

    December 17, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම් නිසා හෙට මි.මී. 100ට වැඩි වැසි

    December 17, 20250121 Views

    නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය…

    ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට චීන රජයේ උපරිම සහාය

    December 17, 2025

    ත්‍රිවිල් රියදුරෙක් වෛද්‍යවරයෙකුට පහරදී බදුල්ල රෝහලේ වර්ජනයක්

    December 17, 2025

    යුද්ධ හමුදා බුද්ධි අංශ තොරතුරින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 75 කට අධික තොගයක් සොයා ගැනේ

    December 17, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.