Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අවුරුදු සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න

    April 13, 2026

    අවුරුද්දට සුරාසැල් වැහෙන දවස් මෙන්න

    April 10, 2026

    ඔබත් අවුරුදු උත්සව සංවිධාන කරනවද? සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

    April 10, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජපානයත් විදුලිබලයට අත තියයි
    Featured

    ජපානයත් විදුලිබලයට අත තියයි

    By LFNFebruary 14, 2024No Comments1 Min Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජපාන ජාත්‍යන්තර සහයෝගිතා එජන්සියේ සභාපති ආචාර්ය ටනකා අකිහිලෝ මහතා ඇතුළු නියෝජිතයන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී අද (14) පෙරවරුවේ පැවැත්විණි.

    මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධන කිරීම සඳහා මහගු දායකත්වයක් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය දෙන බවත් බලශක්ති කාර්යක්ෂමතාව වැඩිකිරීමේ වැඩසටහන් සඳහා ද ආධාර මෙන්ම මූල්‍ය හා තාක්ෂණික පහසුකම් ද දෙන බවත් අමාත්‍යවරයා කීය.

    විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යංශය පවත්වාගෙන යාම සදහා අවශ්‍ය මූල්‍ය සහ තාක්ෂණික පහසුකම් මෙන්ම ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය කරන ප්‍රවීණයන් වෙනුවෙන් ද ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය සහයෝගය දෙන බව ද අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

    දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ඉටෝ ටෙරුයුකි, මෙරට ප්‍රධාන නියෝජිත යමාඩා ටෙට්සුයා සහ ඉඩේ යූරි මහත්මිය සහ නියෝජිතයන් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය නියෝජනය කරමින් මෙම හමුවට සහභාගි වූහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකා – ඉරාන සාකච්ඡා අද

    April 10, 2026

    සංගීත ප්‍රසංගවලට කාලසීමාව වෙන්වෙයි

    April 10, 2026

    GMOA වැඩවර්ජනය අද දෙවන දිනටත්

    April 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,430 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,381 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    අවුරුදු සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න

    April 13, 202605 Views

    අවුරුදු සමයේදී සංවිධානය කරන තරග සහ ඉසව්හිදී සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ඉදිරිපත් කර…

    අවුරුද්දට සුරාසැල් වැහෙන දවස් මෙන්න

    April 10, 2026

    ඔබත් අවුරුදු උත්සව සංවිධාන කරනවද? සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

    April 10, 2026

    අමෙරිකා – ඉරාන සාකච්ඡා අද

    April 10, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.