Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අවුරුදු සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න

    April 13, 2026

    අවුරුද්දට සුරාසැල් වැහෙන දවස් මෙන්න

    April 10, 2026

    ඔබත් අවුරුදු උත්සව සංවිධාන කරනවද? සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

    April 10, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කථානායක ගැන අපිට විශ්වාසයක් නැහැ – සජිත්
    Featured

    කථානායක ගැන අපිට විශ්වාසයක් නැහැ – සජිත්

    By LFNFebruary 4, 2024No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගෙන ඒමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නිර්දේශ 09ක් නොසලකා හරිමින් කථානායකවරයා ක්‍රියාකර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ඒ හේතුවෙන් ඔහු පිළිබඳව විශ්වාසභංගයකට යාමට ඉදිරියේදී සිදුවිය හැකි බව විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

    ගාල්ලේ පැවති වැඩසටහනකදී ඔහු මේ බව කියා සිටියේය.

    එමෙන්ම සමගි ජන බලවේගය පක්ෂයේ සිටිමින් පක්ෂය විවේචනය කරන සාමාජිකයින්ට තරාතිරම නොබලා විනය පරීක්ෂණ පවත්වන බවටද මෙහිදී විපක්ෂ නායකවරයා අනතුරු අඟවා සිටියේය..

    එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

    “කථානායක අනීතිකව මාර්ගගත පනතට අනුමැතිය දුන්නා. මේ ගැන අපි විශ්ලේෂණයක් කළා .අවස්ථා 9කදී ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ අමතක කරලා. කථානායක ගැන අපිට විශ්වාසයක් නැහැ. කථානායක ගැන විශ්වාසයක් තියෙනවාද? නැද්ද ? ඒ ගැන ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී සලකා බලන්න වෙයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකා – ඉරාන සාකච්ඡා අද

    April 10, 2026

    සංගීත ප්‍රසංගවලට කාලසීමාව වෙන්වෙයි

    April 10, 2026

    GMOA වැඩවර්ජනය අද දෙවන දිනටත්

    April 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,430 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,381 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    අවුරුදු සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න

    April 13, 202605 Views

    අවුරුදු සමයේදී සංවිධානය කරන තරග සහ ඉසව්හිදී සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ඉදිරිපත් කර…

    අවුරුද්දට සුරාසැල් වැහෙන දවස් මෙන්න

    April 10, 2026

    ඔබත් අවුරුදු උත්සව සංවිධාන කරනවද? සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

    April 10, 2026

    අමෙරිකා – ඉරාන සාකච්ඡා අද

    April 10, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.