Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරක

    December 25, 2025

    ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්

    December 25, 2025

    ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී

    December 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම ගැන ව්‍යාපාරිකයින් දැනුවත් කරයි
    Featured

    ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම ගැන ව්‍යාපාරිකයින් දැනුවත් කරයි

    By LFNFebruary 4, 2024No Comments1 Min Read107 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා – තායිලන්ත ආර්ථික සබඳතාව යළි පණ ගැන්වීමට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙරටේ ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටී.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (03) පස්වරුවේ කොළඹදී පැවැති ශ්‍රී ලංකා – තායිලන්ත ව්‍යාපාරික හමුව අමතමිනි.

    මෙම අවස්ථාවට තායිලන්ත අගමැති ප්‍රමුඛ එරට දූත පිරිස ද එක්විය.

    ආහාර, ආහාර හා සැකසුම්, සෞඛ්‍ය, බලශක්ති, ආගන්තුක සත්කාර, සංචාරක, ධීවර, කෘෂිකර්මික සහ නිෂ්පාදන ක්ෂේත්‍ර නියෝජනය කරමින් තායිලන්තයේ ඉහළ පෙළේ සමාගම් රැසක ව්‍යාපාරිකයින් සහ ආයෝජකයින් මේ සඳහා එක්විය.

    ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ ආසියාන් රටක් සමග එළැඹි දෙවන නිදහස් වෙළෙඳ ගිවිසුම ලෙස ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට (FTA) අත්සන් තැබූ බවය.

    රටවල් දෙකෙහිම ව්‍යාපාරිකයින්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ උදාවී ඇති අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගනිමින් ප්‍රතලාභ අත්කර ගැනීමට සහයෝගීව කටයුතු කරන ලෙසය.

    අන්දමන් මුහුද තායිලන්ත බොක්ක හා සම්බන්ධ කිරීමේ ගොඩබිම් පාලම් ව්‍යාපෘතිය පිළිබඳව ද සඳහන් කළ තායිලන්ත අග්‍රාමාත්‍යවරයා, තායිලන්තය අග්නිදිග ආසියාවේ සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ අභිලාෂයේදී ශ්‍රී ලංකාව තීරණාත්මක හවුල්කරුවකු වන බවද පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරක

    December 25, 2025

    ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්

    December 25, 2025

    ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී

    December 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරක

    December 25, 20250117 Views

    යාපනය – මුත්තනයිනාර් කෝවිල ආසන්නයේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් පොලීසියෙන් හඹා යාමේ දී…

    ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්

    December 25, 2025

    ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී

    December 25, 2025

    හික්කඩුව නගර සභා අයවැය මාලිමාව තෙවන වරටත් පරාදයි

    December 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.