Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ව්‍යාපාරිකයන් රවටා කූට වැඩ කළ අයෙක් කොටුවෙයි

    July 5, 2025

    තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

    July 5, 2025

    කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ

    July 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනාධිපති අපේක්ෂකයා ගැන ජනපති සහ පොහොට්ටුව අතර සාකච්ඡාවක්
    Featured

    ජනාධිපති අපේක්ෂකයා ගැන ජනපති සහ පොහොට්ටුව අතර සාකච්ඡාවක්

    By LFNFebruary 2, 2024No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අනෙකුත් පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.

    ජනාධිපති මැතිවරණය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුවූ බව එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    ජනාධිපතිවරණ අපේක්ෂක ලෙස පොදුජන පෙරමුණේ සහාය ලබා ගැනීමට නම් පක්ෂ නායකත්වය සමඟ සාකච්ඡා ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසීය.

    “මොන දේ වුණත් සාකච්ඡා කරන්න අවශ්‍යයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරන්න කියලා අපි කිව්වා. අපි ඒ්ක පැහැදිලිව ජනාධිපතිතුමාට පෙන්වා දුන්නා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ව්‍යාපාරිකයන් රවටා කූට වැඩ කළ අයෙක් කොටුවෙයි

    July 5, 2025

    තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

    July 5, 2025

    කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ

    July 5, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,312 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,943 Views
    Don't Miss

    ව්‍යාපාරිකයන් රවටා කූට වැඩ කළ අයෙක් කොටුවෙයි

    July 5, 20250117 Views

    ජංගම දුරකථනය හරහා ඇණවුම් කරන භාණ්ඩ සඳහා මුදල් බැරකළ බවට ව්‍යාජ ලදුපත් ඉදිරිපත්කරමින් මූල්‍ය වංචා…

    තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

    July 5, 2025

    කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ

    July 5, 2025

    අල්ලස දුෂණයට හවුල් නොවන්නේ නම් රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නෑ

    July 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.