Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යාපනය විශ්වවිද්‍යාලයෙන් මැගසින් 02ක් හමුවෙයි

    October 31, 2025

    දිවි බේරාගත් ධීවරයින් සිව්දෙනා හම්බන්තොට වරායට රැගෙන එයි

    October 31, 2025

    වනඅලි තර්ජන පවතින ප්‍රදේශ ආශ්‍රිතව මෙහෙයුමක්

    October 31, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පනත් කෙටුම්පත් දෙකක් බලාත්මක කෙරේ
    Featured

    පනත් කෙටුම්පත් දෙකක් බලාත්මක කෙරේ

    By LFNJanuary 31, 2024No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගියදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් ද්විත්වයක් සඳහා අද (31) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළේය.

    සමථකරණය තුළින් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත සහ නොතාරිස් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායකවරයාගේ සහතිකය හිමිවිය.

    ඒ අනුව, උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 5 දරන සමථකරණය තුළින් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත සහ 2024 අංක 6 දරන නොතාරිස් (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යාපනය විශ්වවිද්‍යාලයෙන් මැගසින් 02ක් හමුවෙයි

    October 31, 2025

    දිවි බේරාගත් ධීවරයින් සිව්දෙනා හම්බන්තොට වරායට රැගෙන එයි

    October 31, 2025

    වනඅලි තර්ජන පවතින ප්‍රදේශ ආශ්‍රිතව මෙහෙයුමක්

    October 31, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,385 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,332 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    යාපනය විශ්වවිද්‍යාලයෙන් මැගසින් 02ක් හමුවෙයි

    October 31, 20250115 Views

    යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් මැගසින් දෙකක් සොයාගෙන තිබේ. එම විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ සිවිලිමේ සඟවා තිබියදී මෙම මැගසින්…

    දිවි බේරාගත් ධීවරයින් සිව්දෙනා හම්බන්තොට වරායට රැගෙන එයි

    October 31, 2025

    වනඅලි තර්ජන පවතින ප්‍රදේශ ආශ්‍රිතව මෙහෙයුමක්

    October 31, 2025

    ශ්‍රී ලංකා රේගුවේ ආදායම ට්‍රිලියන 02 ඉක්මවයි

    October 31, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.