Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ව්‍යාපාරිකයන් රවටා කූට වැඩ කළ අයෙක් කොටුවෙයි

    July 5, 2025

    තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

    July 5, 2025

    කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ

    July 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජූනි අවසානයට පෙර අවසන් කරන බව ටිරාන් කියයි
    Featured

    ජූනි අවසානයට පෙර අවසන් කරන බව ටිරාන් කියයි

    By LFNJanuary 28, 2024No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලබන ජුනි මස අවසන් වීමට පෙර මෙරට පාතාල කණ්ඩායම් සහ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයන් සියල්ල ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, කුමන බලපෑම් එල්ල වුව ද යුක්තිය මෙහෙයුම නතර නොකරන බවය.

    මීගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා එම අදහස් පළ කළේය.

    එහි දී අදහස් දැක්වූ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ, මේ වනවිට රට තුළ මත්ද්‍රව්‍ය මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවය.

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපොළ රාජසන්තක කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරන බව ද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එහි දී සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ව්‍යාපාරිකයන් රවටා කූට වැඩ කළ අයෙක් කොටුවෙයි

    July 5, 2025

    තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

    July 5, 2025

    කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ

    July 5, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,312 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,943 Views
    Don't Miss

    ව්‍යාපාරිකයන් රවටා කූට වැඩ කළ අයෙක් කොටුවෙයි

    July 5, 20250118 Views

    ජංගම දුරකථනය හරහා ඇණවුම් කරන භාණ්ඩ සඳහා මුදල් බැරකළ බවට ව්‍යාජ ලදුපත් ඉදිරිපත්කරමින් මූල්‍ය වංචා…

    තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

    July 5, 2025

    කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ

    July 5, 2025

    අල්ලස දුෂණයට හවුල් නොවන්නේ නම් රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නෑ

    July 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.