ජෝර්දානයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිදුකළ විරෝධතාවයකට එරට ආරක්ෂක අංශ විසින් අමානුෂික ප්‍රහාරයක් එල්ලකර තිබේ.
එහිදී එරට ආරක්ෂක අංශ විසින් එම ශ්‍රී ලාංකිකයින්ට අමානුෂික ලෙස පහරදී කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ලකර ඇත.
Get the latest creative news from FooBar about art, design and business.