Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    December 16, 2025

    අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි

    December 16, 2025

    අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ

    December 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සජිත්ගෙන් ඇමති ටිරාන්ට ඇමතුමක්
    Featured

    සජිත්ගෙන් ඇමති ටිරාන්ට ඇමතුමක්

    By LFNJanuary 8, 2024No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාර්ගගත ක්‍රමයට ණය ලබාදෙන ආයතන මඟින් මෙරට විශාල මූල්‍ය වංචා රැසක් සිදුවන බවත් ඒ පිළිබඳ රජයේ අවධානය යොමුවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ”ඔන්ලයින් ලෝන් මාෆියාවට එරෙහිව පෙළ ගැසෙමු” සංවිධානයේ පිරිසක් ඊයේ (07) හමුවූ අවස්ථාවේ විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය .

    එහිදී අනාවරණය වූයේ මාර්ගගත ක්‍රමයට ණය ලබාදෙන ආයතනවලින් ණය ලබාගත් පුද්ගලයන්ගෙන් සියයට 365කට අධික පොලියක් අය කිරීම හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවය.

    එහිදී ඔවුන් කියා සිටියේ කිසිදු නියාමනයකින් තොරව සිදුවන මෙම මූල්‍ය ගණුදෙනු නිසා ඇතැමුන් දැඩි පීඩාවට පත්ව සියදිවි නසා ගැනීමේ තත්ත්වයට පත්ව ඇති බවය.

    එම අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මේ බව දැනුවත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට දුරකථන ඇමතුමක් ලබාගත් අයුරු ඉහතින්.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    December 16, 2025

    අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි

    December 16, 2025

    අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ

    December 16, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    December 16, 20250117 Views

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා 6 සිට 10 ‍ශ්‍රේණිය දක්වා වාර පරීක්ෂණ පැවැත්වීම…

    අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි

    December 16, 2025

    අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ

    December 16, 2025

    නාය අවදානමක් හේතුවෙන් බදුල්ලේ රෝහලක් වසා දමයි

    December 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.