Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ

    September 1, 2025

    හෙට ප්‍රදේශ කිහිපයක උණුසුම ඉහළට

    September 1, 2025

    උතුරට ගිය ජනපතිගෙන් පොරොන්දු රැසක් – කච්චතිව් ගැනත් කියයි

    September 1, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බාල ඖෂධ සිද්ධියට කෙහෙළියගෙන් ප්‍රකාශයක් ගනීද ?
    Featured

    බාල ඖෂධ සිද්ධියට කෙහෙළියගෙන් ප්‍රකාශයක් ගනීද ?

    By LFNDecember 21, 2023No Comments1 Min Read76 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක ඖෂධ මෙරටට ආනයනය කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍ය වුවහොත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකරන බව පොලීසිය පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ සිදුකෙරෙන විමර්ශනවලට කිසිදු පාර්ශ්වයකින් මේ දක්වා බාධා එල්ලවී නොමැති බවය.

    මේ අතර මෙම වංචාවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගතයුතු බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි.

    ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ මේ වනවිට වෛද්‍ය සැපයුම් අංශයේ කටයුතු ක්‍රමානුකූලව නිවැරදි වෙමින් පවතින බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ

    September 1, 2025

    හෙට ප්‍රදේශ කිහිපයක උණුසුම ඉහළට

    September 1, 2025

    උතුරට ගිය ජනපතිගෙන් පොරොන්දු රැසක් – කච්චතිව් ගැනත් කියයි

    September 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,286 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,539 Views
    Don't Miss

    ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ

    September 1, 20250121 Views

    මාසික මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබේ. ඒ…

    හෙට ප්‍රදේශ කිහිපයක උණුසුම ඉහළට

    September 1, 2025

    උතුරට ගිය ජනපතිගෙන් පොරොන්දු රැසක් – කච්චතිව් ගැනත් කියයි

    September 1, 2025

    ඉෂාරා සෙව්වන්දි රටින් පලාගිය බවට අනාවරණයක්

    September 1, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.