Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නායකයින් දෙදෙනෙක් දේශපාලනයෙන් විශ්‍රාම යෑමට සැරසෙයි
    Featured

    නායකයින් දෙදෙනෙක් දේශපාලනයෙන් විශ්‍රාම යෑමට සැරසෙයි

    By LFNDecember 17, 2023No Comments1 Min Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නායකත්වයට පත්වන පුද්ගලයා දෙමළ ජාතික සන්ධානයේ මීළග නායකයා වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරන අර්. සම්බන්ධන් මහතා පක්ෂ නායකත්වයෙන් සහ දේශපාලනයෙන් සමුගන්නා බවට සිදුකර ඇති ප්‍රකාශයක් සමග තමිල් අරුසුකච්චි නායකයා සන්ධානයේ නායකයා වනු ඇති බව සඳහන්ය.

    කෙසේ වෙතත් තමිල් අරුසුකච්චි නායකත්වයට අයදුම්පත් 03ක් ඉදිරිපත් වීමත් සමග මේ වනවිට කිසියම් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී ඇති බව වාර්තා වෙයි.

    තමිල් අරුසු නායකත්වය සඳහා එම්. ඒ සුමන්තිරන් සහ එස්. ශ්‍රීධරන් යන මහත්වරුන් නාමයෝජනා භාරදී තිබුණ ද මේ වනවිට නැගෙනහිර පළාත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී යෝගේෂ්වරන් මහතා ද නාමයෝජනා භාරදී තිබේ.

    කෙසේ වෙතත් එළඹෙන ජනවාරි මාසයේ දී වව්නියාවේ දී පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී නව නායකයා තෝරාපත් කරගැනීමට නියමිතය.

    ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන මවෙයි සේනාධිරාජා මහතා දේශපාලනයෙන් විශ්‍රාම යෑමට තීරණය කිරීමත් සමග පක්ෂ නායකත්වයට පුද්ගලයෙකු පත්කර ගැනීම සඳහා තීරණය කෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 202604 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.