Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රොෂාන් ජනාධිපතිවරණයට ?
    Featured

    රොෂාන් ජනාධිපතිවරණයට ?

    By LFNDecember 16, 2023No Comments1 Min Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ක්‍රිකට් වංචා දූෂණ මෙන්ම රටේ වංචා දූෂණ ද ඉදිරි ජනාධිපතිවරණයෙන් හෝ අවසන් විය යුතු බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

    ඔහු මේ බව කියාසිටියේ මහනුවර මල්වතු හා අස්ගිරි විහාරස්ථාන වෙත ඊයේ (15) පැමිණි අවස්ථාවේදී ය.

    මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකත්වය පිළිබඳවත් ඔහු මෙහිදී ඉඟි පළ කළේය.

    ප්‍රශ්නය – ඔබතුමා ක්‍රිකට් ක්‍රීඩාවේ දුෂණයෙන් මුදාගැනීමේ මෙහෙයුම අත්හැරල ද?

    “කවුද කිව්වේ? මම උපරිම උත්සාහ කරනවා. එහෙම බැරි වුණොත් මේක ජනාධිපතිවරයෙන් හරි අවසන් කරනවා. ජනාධිපතිවරණයෙන් ක්‍රීඩාවේ දුෂණ විතරක් නෙමෙයි අනෙක් දුෂණත් නතර වෙන්න ඕනේ…”

    ප්‍රශ්නය – සියලු පක්ෂ එකතුවෙලා 2024 දී ඔබතුමාට කියනවා පොදු අපේක්ෂකයා විදියට ඉස්සරහට එන්න කියලා. ඔබතුමා භාරගන්නවා ද නැද්ද?

    “ඔබතුමාට යම් විශ්වාසයක් ඇවිල්ලා.අනෙක් පක්ෂවලට යම් විශ්වාසයක් ඇවිල්ලා කිව්වොත් අනේ… අනේ… මට බෑ කියලා කියලා මම හැංගෙන මිනිහෙක් නෙමෙයි. වගකීම භාරගන්නවා.”

    ප්‍රශ්නය – 2024ට ඔබතුමාගේ අලුත් ඇඳුමට මෙෂමන්ට් දීලා ඉවරද?

    “අනේ නෑ… මම කවදාවත් ඇඳුම් මහපු මිහිහෙක් නෙමෙයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.