Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්

    December 16, 2025

    වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය

    December 16, 2025

    සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 22 ඉක්මවයි

    December 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»NPP දෙකඩ කරන කුමන්ත්‍රණයක් ?
    Political

    NPP දෙකඩ කරන කුමන්ත්‍රණයක් ?

    By LFNDecember 12, 2023Updated:December 13, 2023No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හරිනි අමරසූරිය ජනපති කර විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර අගමැති වීමේ සැලසුමක්.

    මේ වන විට ජාතික ජනබලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ප්‍රචාරක කටයුතු ඉතාමත් සංවිධාන ශීලීව දිවයින පුරා සිදුවෙමින් පවතින මොහොතක ජාතික ජනබලවේගයේ නායකයින් නොසිතන විදිහේ සැලසුමක් ක්‍රියාත්මක වන බවට අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

    විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ නායකයා වශයෙන් කටයුතු කරන විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් මේ වන විට එම සැලසුම ක්‍රියාත්මක කරමින් ඇති බවට ආරංචි මාර්ග සදහන් කරයි. ඔහුගේ එම සැලසුම වන්නේ ජාතික ජනබලවේගයේ එකම පාර්ලිමේන්තු කාන්තා නියෝජනය වන ආචාර්ය හරිනි අමරසුරිය ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා කොට ජාතික ජනබලවේගය යටතේ ඇයව දිනවීමට කටයුතු කිරීමයි ඉන්පසු එළඹෙන පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ජනරාල් අරුණ ජයසේකර අගමැති වශයෙන් පත්වී රටේ පාලන බලය ලබා ගැනීමට සැලසුම් කර ඇති බවට ආරංචි මාර්ග සදහන් කරයි.

    එම සැලසුමේ එක පියවරක් වශයෙන් මේවන විට සමාජ ජාලා ඔස්සේ හරිනි අමරසූරිය ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ සාමාජිකයින්ද සමාජ ජාලා හරහා දැනුවත් කරමින් කටයුතු කරන බවට වැඩි දුරටත් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මන්නාරම ගංවතුර පාලනයට ස්ථීර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

    December 14, 2025

    ආපදාවේ බලපෑමෙන් සහල් හිගයක් මතුවීමේ හැකියාවක් නැහැ

    December 14, 2025

    නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් අවසන්ද ?

    December 13, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්

    December 16, 20250122 Views

    ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් වූ සිදුවීමේදී පොලිස්…

    වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය

    December 16, 2025

    සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 22 ඉක්මවයි

    December 16, 2025

    සැමියාගේ පිහි පහරට පෙර ඉස්සර වූ බිරිඳගේ පොරෝ පහර

    December 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.