Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»NPP දෙකඩ කරන කුමන්ත්‍රණයක් ?
    Political

    NPP දෙකඩ කරන කුමන්ත්‍රණයක් ?

    By LFNDecember 12, 2023Updated:December 13, 2023No Comments1 Min Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හරිනි අමරසූරිය ජනපති කර විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර අගමැති වීමේ සැලසුමක්.

    මේ වන විට ජාතික ජනබලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ප්‍රචාරක කටයුතු ඉතාමත් සංවිධාන ශීලීව දිවයින පුරා සිදුවෙමින් පවතින මොහොතක ජාතික ජනබලවේගයේ නායකයින් නොසිතන විදිහේ සැලසුමක් ක්‍රියාත්මක වන බවට අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

    විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ නායකයා වශයෙන් කටයුතු කරන විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් මේ වන විට එම සැලසුම ක්‍රියාත්මක කරමින් ඇති බවට ආරංචි මාර්ග සදහන් කරයි. ඔහුගේ එම සැලසුම වන්නේ ජාතික ජනබලවේගයේ එකම පාර්ලිමේන්තු කාන්තා නියෝජනය වන ආචාර්ය හරිනි අමරසුරිය ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා කොට ජාතික ජනබලවේගය යටතේ ඇයව දිනවීමට කටයුතු කිරීමයි ඉන්පසු එළඹෙන පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ජනරාල් අරුණ ජයසේකර අගමැති වශයෙන් පත්වී රටේ පාලන බලය ලබා ගැනීමට සැලසුම් කර ඇති බවට ආරංචි මාර්ග සදහන් කරයි.

    එම සැලසුමේ එක පියවරක් වශයෙන් මේවන විට සමාජ ජාලා ඔස්සේ හරිනි අමරසූරිය ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ සාමාජිකයින්ද සමාජ ජාලා හරහා දැනුවත් කරමින් කටයුතු කරන බවට වැඩි දුරටත් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 202604 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.