Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නඩු භාණ්ඩ අතුරුදන් වීම ගැන අධිකරණ ඇමතිගේ අවධානය
    Featured

    නඩු භාණ්ඩ අතුරුදන් වීම ගැන අධිකරණ ඇමතිගේ අවධානය

    By LFNDecember 5, 2023No Comments1 Min Read100 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධිකරණයේ නඩු භාණ්ඩ අස්ථානගතවීම් සම්බන්ධයෙන් සොයාබලා නීතීය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    ඊයේ (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    “කුඩු සාම්පල් අධිකරණය භාරයේ තිබුණු ඒවා. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ, පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ ණඩු භාණ්ඩ ගබඩාවල තියෙන ඒවා එළියට ගිහිල්ලා. මේවා නිලධාරීන්ගේ සම්බන්ධයක් නැතුව කවදාවත්ම කරන්න බෑ. ඒවා වෙළෙඳපොළට එන ප්‍රශ්නය තියෙනවා. ඒ නිසයි අපි විෂ මත්ද්‍රව්‍ය පනතට සංශෝධනයක් ගෙනාවේ. අවශ්‍ය සාම්පලය විතරක් තියාගෙන. ඒක සුදුසු ආරක්ෂිත වැඩපිළිවෙලක් යටතේ සුදුසු තැනක තියලා. මහාපරිමාණයෙන් ග්‍රෑම් 5ට වැඩිය තියෙන ඒවා වාර්තා ලැබුණු විගස ඒවා විනාශ කිරීම සඳහා අවසර දීලා නීතිය සම්මත කළේ ඒ නිසයි. ඒ ප්‍රශ්නය විසඳන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,433 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 202601 Views

    ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී…

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.