Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ක්‍රීඩා ඇමති හරීන් ලොකු වැඩකට සැරසෙයි
    Featured

    ක්‍රීඩා ඇමති හරීන් ලොකු වැඩකට සැරසෙයි

    By LFNDecember 1, 2023No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරියේදී ක්‍රීඩා පනත සංශෝධනයට බලාපොරොත්තු වන බව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා,

    “මාව දාලා තියෙන්නේ ක්‍රිකට් පැටලිල්ල විසඳගන්න ක්‍රීඩා අමාත්‍යංශයට ලොකුම කරදරය ක්‍රීඩා සංගම් සංගම්වල ප්‍රශ්න නිසා ක්‍රීඩකයින්ගේ ප්‍රශ්නවලට වෙලාවක් නැහැ ක්‍රීඩා පනත වෙනස් කරන්න ඕන දූෂණ විරෝධී පනත යටතේ නීති තියෙනවා ක්‍රිකට් වංචාවලට දඬුවම් දෙන්න ක්‍රම අවුරුදු 10 සිරඬුවම් සහ මිලියන 100ක් දඩ ගහන්නත් පුළුවන් මේක පහසුවෙන් විසඳගන්න තිබුණා දේශපාලන වාසියට කතා නොකළානම් ලැබුණු සහයෝගයෙන් නීතියක් ලෙස සම්මත කරන්න තිබුණා හොඳම උදාහරණය පාකිස්තානය පාකිස්තාන අගමැති තමයි ක්‍රිකට් සභාපති පත්කරන්නේ ඒ නීතිය එරට ක්‍රීඩා නීතියේ තියෙනවා ICCයට බැහැ ඒකට අභියෝග කරන්න ක්‍රිකට් තහනම ඉවත් වෙයි 19න් පහළ ලෝක කුසලානය ලංකාවට ආවානම්සංචාරක කර්මාන්තය තවත් නංවන්න තිබුණා තරගාවලියට කලින්ම හොටෙල් බුක්කරලා තරගාවලිය අහිමි වීම අවාසියක් ICC රැස්වීමක් ජුනී මාසයේදී ලංකාවේ තියෙනවා ඒකවත් මෙරට පවත්වන්න බලන්න ඕන”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 202603 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.