දකුණු පැසිෆික් කලාපයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
රික්ටර් මාපකයේ 7ක් ලෙස සටහන් ව තිබු එම භූ කම්පනයේ බලපෑම වනුආටු කලාපයට සිදුව ඇති බව එහි සඳහන් ය.
එම භූ කම්පනය පෘථිවී මතුපිටට කිලෝ මීටර් 10ක් පමණ අභ්‍යන්තරයේ සිදුව ඇත.
Get the latest creative news from FooBar about art, design and business.